ISMM හි ප්‍රථම National Supply Chain Excellence Awards - 2023 සම්මාන උළෙල පැවැත්වෙයි.

සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයේ (Institute of Supply and Materials Management – ISMM) මූලිකත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහයෝගයෙන් ඔක්තෝබර් 24 දාට යෙදෙන ජාතික සැපයුම්දාම දිනයට සමගාමීව පැවැත්වූ Reshaping the Future of Sri Lanka through Sustainable Supply Chain Ecosystem සම්මන්ත්‍රණයේ සමාප්ති අංගය ලෙසින් ප්‍රථම National Supply Chain Excellence Awards 2023 සම්මාන උළෙල කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර්  24 සන්ධ්‍යාවේ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.