සැලසුම් අංශය

සැලසුම් අංශය

ඒ.එච්.එම්.යූ.අරුණ බණ්ඩාර
ශ්‍රී.ලං.ක්‍ර.සේ.
අධ්‍යක්ෂ ජනරාල්

දුරකථන: 011 2431342
අභ්‍යන්තර : 450
විද්‍යුත් තැපෑල : plan_unit@yahoo.com 

ප්‍රධාන කාර්යයන්

සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛ අමාත්‍යාංශයේ සමස්ථ සැලසුම්, අධීක්ෂණ හා සමාලෝචන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා සුපරික්ෂණය

අමාත්‍යාංශයේ තොරතුරු/දත්ත හුවමාරුව කිරීම, ප්‍රගතිය වාර්තා කිරීම පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs)සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම

සැලසුම් අංශය
 

ඒ.ජී.ජී. සමන්ගිකා අබේසිංහ
සේවය : ශ්‍රී.ලං.ක්‍ර.සේ.
තනතුර: අධ්‍යක්ෂ වැ. බ.  (සැලසුම්)

අභ්‍යන්තර: 426
දුරකථන: 0112327052
ජංගම: 0718217222

විද්‍යුත් තැපෑල : plan_unit@yahoo.com

 
 
 
ප්‍රධාන කාර්යයන්

ප්‍රාග්ධන අය වැය ( සංවර්ධනය)
වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම
නව ව්‍යාපෘති (ප්‍රාග්ධනය) සහ අදාළ ක්‍රියාකාරකම් අනුමත කිරීමේ ක්‍රියාවලිය
පර්යේෂණ සහ සංවර්ධන ආශ්‍රිත ක්‍රියාකාරකම්
විශ්ලේෂණ වාර්තා /නිරීක්ෂණ සකස් කිරීම
පරිපාලනය සම්බන්ධ කටයුතු

සැලසුම් අංශය
නම : ජී.ඩී.පී.මුනිදාස
සේවය: ශ්‍රී.ලං.ක්‍ර.සේ.
තනතුර :අධ්‍යක්ෂ වැ. බ.  (සැලසුම්)II
දුරකථන : 011 2338590
අභ්‍යන්තර : 489
විද්‍යුත් තැපෑල : plan_unit@yahoo.com
 ප්‍රධාන කාර්යයන්

1. සියලුම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය (අංශ/ රාජ්‍ය ආයතන )
2. පාර්ලිමේන්තුව සඳහා ප්‍රගති වාර්තා සැකසීම
3. ප්‍රාදේශීය/ ග්‍රාම සංවර්ධව වැඩසටහන්/ව්‍යාපෘති
4. රාජ්‍ය අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණය
5. ප්‍රදර්ශන සම්බන්ධ කටයුතු
6. විගණනය සම්බන්ධ කටයුතු

සැලසුම් අංශය

නම : ඩබ්.පී.කල්‍යාණි
සේවය : ශ්‍රී.ලං.ක්‍ර.සේ.
තනතුර : නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධීක්ෂණ)
දුරකථන : 011 2322783
අභ්‍යන්තර : 339
විද්‍යුත් තැපෑල : plan_unit@yahoo.com
  ප්‍රධාන කාර්යයන්

1. සියලුම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ( අංශ/ රාජ්‍ය ආයතන )

• මාසික/ කාර්තුමය ප්‍රගතිය
• සෞභාග්‍යයේ දැක්ම ප්‍රගතිය
• අයවැය අධීක්ෂණ දෙපාර්තමේන්තුව / මුදල් අමාත්‍යාංශය සඳහා ප්‍රගතිය

2. පාර්ලිමේන්තුව සඳහා ප්‍රගති වාර්තා සැකසීම
• වාර්ෂික කාර්ය සාධන වාර්තාව
• කාර්ය සමාලෝචනය
3. ප්‍රාදේශීය/ ග්‍රාම සංවර්ධව වැඩසටහන්/ ව්‍යාපෘති
• ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන
• “ගම සමඟ පිළිසඳර”

4. රාජ්‍ය අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණය
• බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
• මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
• වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

5. ප්‍රදර්ශන සම්බන්ධ කටයුතු
6. විගණනය සම්බන්ධ කටයුතු

නම : බී ඒකේ හේෂාන්
සේවය: සංඛ්‍යාලේඛනඥ සේවය
තනතුර : සංඛ්‍යාලේඛනඥ
දුරකථන : 0717-201051
අභ්‍යන්තර : 343
විද්‍යුත් තැපෑල :future.heshan94@gmail.com

 
ප්‍රධාන කාර්යයන්

1.නිෂ්පාදන දත්ත සහ අදාළ ආර්ථික දත්ත සම්පාදනය සහ විශ්ලේෂණය

•කර්මාන්ත අංශයට අදාල සියළුම දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
•අමාත්‍යාංශයේ සියළු අංශ/ආයතන වලට අදාල දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
•කර්මාන්ත අංශයේ සැලසුම්/ ඉදිරි දැක්ම සඳහා අවශ්‍යවන සියළුම දත්ත විශ්ලේෂණය කිරීම

2.තිරසාර සංවර්ධන අරමුණුවලට අදාල සියළු කටයුතු