ප්‍රාථමික කර්මාන්ත අංශය

ප්‍රාථමික කර්මාන්ත අංශය

 

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2281/41 සහ 2022.05.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට යටත් කර ඇති රාජ්‍ය ආයතන අතරින් පහත සඳහන් රාජ්‍ය ආයතන 03 මෙම අංශය යටතේ ක්‍රියාත්මක වේ. එම රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අදාළ මග පෙන්වීම් , දැනුවත් කිරීම්, උපදේශන කටයුතු, ගැටළු විසදා ගැනීමේ දී අවශ්‍ය සහය ලබා දීම ද, එම රාජ්‍ය ආයතනවලට අදාළ සංවර්ධන කටයුතුවලදී, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම, ව්‍යපෘති යෝජනා කැඳවීම, ව්‍යපෘති යෝජනා ඇගයීම, ගිවිසුම් සකස් කිරීම. ව්‍යාපෘති අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, අයවැය වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රගතිය අධීක්ෂණය යන කටයුතු ද මෙම අංශය මගින් සිදු කරනු ලබයි.

ප්‍රාථමික කර්මාන්ත අංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන
01. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
02. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
03. ලංකා පොස්පේට් ලිමිටඩ්

   

පරිපාලන අංශය

චතුරි ආර්. මාමුහේවා මහත්මිය
(ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්)
දුරකථන : 0112589072
ෆැක්ස්: 0112369790
විද්‍යුත් තැපෑල :

admin@smgj.gov.lk
info@smgj.gov.lk
smgjadm@gmail.com

                                                                                                                                                                                                                                                                          .           

සැලසුම් අංශය

එස්.ඒ.ඩබ්.කේ. ජයසේකර මහතා
අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

දු.ක.: 0112589087
ෆැක්ස් : 0112369790
විද්‍යුත් තැපෑල:

smgjpln@gmail.com
sawipula@yahoo.com

                                                                                                                                                                                                                                                                                                                                  

ගිණුම් අංශය

එම්.පී.කේ. ජයතුංග මහත්මිය
ප්‍රධාන ගණකාධිකාරී
දු.ක.: 0112589283
ෆැක්ස් : 0112369790
විද්‍යුත් තැපෑල: smgjacc@gmail.com
manoharijayathunga@gmail.com