අබලි ලෝහ අපනයනය සඳහා නිර්දේශ ලබාදීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන
ශාඛාව : සංවර්ධන අංශ III
සේවය : අබලි ලෝහ අපනයනය සඳහා නිර්දේශ ලබාදීම

ඉවත දමන ලෝහ සුන්බුන් හා විවිධ නිෂ්පාදන වලින් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කිරීමට අපහසු නම් අපනයනය කර විදේශ විනිමය ඉපැයීමට කර්මාන්තකරුවන්ට නිර්දේශ නිකුත් කිරීම.

  • අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
  • අංක අමප/20/1724/320/024 දරණ 2020.11.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයෙහි අපනයනය තහනම් කර නොමැති අබලි ලෝහ නිෂ්පාදනයක් විය යුතුය.
  • ඉල්ලීම් ලිපිය
  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය
  • මූලික අවශ්‍යතා සපුරා ඇති කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම ලැබීම.
  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිර්දේශයසඳහා ඉදිරිපත් කිරීම.
  • එම තීරණය ලේකම් තුමාගේ අනුමැතිය යටතේ ඉල්ලුම්කරුට පිටපතක් සහිතව ආනයන අපනයන පාලකවෙත නිර්දේශ ලිපි  නිකුත් කිරීම.

අංශය I
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

අංශය II
නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com

අංශය III
නම : අංශය
දිගුව : 421,371,428
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com