E-Friends II – RF (පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය – II)

අංශය : ව්‍යාපෘති කළමනාකරණ ඒකකය
සේවය : පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය II (E-Friends II – RF)යටතේ ණය පහසුකම් ලබාගැනීම

කර්මාන්තශාලා වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට මුදාහැරෙන පරිසර හානිකාරක පරිසරයට හානී නොවන ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එම කර්මාන්තවලට සහභාගීත්ව ණය දෙන ආයතන හරහා  සහනදායී පොලී අනුපාත මත ණය පහසුකම් සැපයීම මේ යටතේ සිදුකරයි

  • පැහැදිලිව හා නිවැරදිව සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • තාක්ෂණික තොරතුරු ආකෘති පත්‍රය
  • ව්‍යාපෘති යෝජනාව
  • පරිසර ආරක්ෂණ බලපත්‍රය/ නිෂ්කාශනය සහ වෙනත් අදාළ අනුමත කිරීම්
  • අප ජල/ ශබ්ද මට්ටම/ වායු විමෝචන වාර්තා (තිබේ නම්)
  • ශේෂ පත්‍රයේ පිටපත

තනතුරු : පරිසර නිලධාරී (වැඩ ආවරණ)
නම : කේෂිකා ජයසිංහ මිය
අංශය : ව්‍යාපෘති කළමනාකරණ ඒකකය
දුරකථන : සෘජු +94 112 390 142 / දිගුව 430
ෆැක්ස් : +94 112 436 662
විද්‍යුත් තැපැල් ලිපිනය : pmu116mic@gmail.com / pmu@industry.gov.lk