බදු රහිතව ආනයනය සඳහා නිර්දේශ ලබාදීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන
ශාඛාව : සංවර්ධන අංශ III
සේවය : බදු රහිත ආනයන ක්‍රියාවලිය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Exemption)

නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු රහිතව ආනයනය කිරීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම.

  • අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය
  • අංක 08/2020 දරණ ආදායම් සංරක්ෂණ ආඥාව යටතේ සුදුසුකම් ලබා ඇති කර්මාන්ත ආයතනයක් විය යුතුය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපත (BR)
  • ආකෘති අංක 20 (සමාගම් රෙජිස්ට්‍රාර් ලියාපදිංචිය) (Board of Director – Form 20)
  • ආයතනය පිළිබඳ හැඳින්වීමක් (Company Profile)
  • ඉල්ලීම් ලිපිය (Request Letter)
  • කොමර්ෂල් ඉන්වොයිසිය (Commercial Invoice)
  • ඇසුරුම් ලයිස්තුවේ පිටපත (Packing List)
  • නෞභාර පත්‍රයේ පිටපත (BL/Airway Bill)
  • මූලික අවශ්‍යතා සපුරා ඇති  ලේඛණ අධ්‍යක්ෂ තුමාගේ  නිර්දේශය මත  අතිරේක  ලේකම් තුමා  වෙ ඉදිරිපත් කිරීම.
  • නිර්දේශ ලබා ගැනීම සදහා IRRC කමිටුව  වෙ  ඉදිරිපත් කිරීම.
  • එම තීරණය සලකා බැලීමෙන් පසු ලේකම් තුමාගේ අත්සනින් යුතුව ඉල්ලුම්කරුට පිටපත් සහිතව අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව වෙ නිර්දේශ ලිපිය  නිකුත් කිරීම.

අංශය I
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 011 2432250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

අංශය II
නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව: 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com

අංශය III
නම : අංශය
දිගුව : 421,371,428
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com