අනෙකුත්

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන
ශාඛාව : සංවර්ධන අංශ III
සේවය : සංචරණ සීමා පනවා ඇති කාලය තුල කර්මාන්ත වලට තම කාර්යයන් නිසි ලෙස කර ගෙන යාමට අවසර පත් ලබා දීම.

කොවිඩ් - 19 වසංගතය සහ ඒ ආශ්‍රිත වසා දැමීම්හා සංචරණ සීමා පනවා ඇති  කාලය තුල නිරෝධාන නීති අනුගමනය කරමින් අවම සේවක පිරිසකගෙන් තම කටයුතු සාර්ථකව කරගෙන යාමට  කර්මාන්ත වලට  අවසර පත් ලබා දීම.

  • අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
  • ඉල්ලීම් ලිපිය
  • ඉල්ලීම් ලිපියසලකා බැලීමෙන් අනතුරුව  අවසර පත්‍රය නිකුත් කරනු ලබයි.

අංශය I
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

අංශය II
නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com

අංශය III
නම : අංශය
දිගුව : 421,371,428
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com