SMILE III – RF ණය යෝජනා ක්‍රමය

අංශය : ව්‍යාපෘති කළමනාකරණ ඒකකය
සේවය : සුවන – III, චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය (SMILE III – RF) යටතේ ණය පහසුකම් ලබාගැනීම

නිෂ්පාදන කර්මාන්ත වල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් හට සහභාගීත්ව ණය දෙන ආයතන හරහා  සහනදායී පොලී අනුපාත මත ණය පහසුකම් සැපයීම මේ යටතේ සිදුකරයි.

  • පැහැදිලිව හා නිවැරදිව සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් (තිබේ නම්)
  • ණය මුදලට අදාළව සකස් කළ වැය ඇස්තමේන්තුව

තනතුරු : තක්සේරු නිලධාරී
නම : එම්.ඒ.එන්.කේ. මනිමේන්ද්‍ර
අංශය : ව්‍යාපෘති කළමනාකරණ ඒකකය
දුරකථන : සෘජු +94 11 239 0 142 / දිගුව 430
ෆැක්ස් : +94 11 243 6 662
විද්‍යුත් තැපැල් ලිපිනය : pmu@industry.gov.lk /
pmu116mic@gmail.com