පුහුණු අවස්ථාවන් සැලසීම

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : කර්මාන්තකරුවන් වෙත කාලීන අවශ්‍යතාවලට අනුකූලව සුදුසු පුහුණු වැඩසටහන් පැවැත්වීම මඟින් දැනුම ලබා දීමේ ක්‍රියාවලිය
  • කර්මාන්තකරුවන් / ආයෝජක සංගම් විසින් සම්පූර්ණ කරන ලද පුහුණු අවශ්‍යතා ඇගයීම් ලේඛනය
  • අමාත්‍යාංශය මඟින් පුහුණු අවශ්‍යතා සමාලෝචනය කිරීම.
  • එම පුහුණු වැඩසටහන් සඳහා සුදුසු  සම්පත් දායකයන් / ආයතනයන් හරහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන 
නම : බි.ඒ.කේ.ඩබ්.එල්. පියරත්න
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
ෆැක්ස්  : 0112423965
විද්‍යුත් තැපෑල : idmic110@gmail.com
dir_indev@industry.gov.lk