කර්මාන්තපුර නාමයන් සංශෝධනය කිරීම

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : දැනට කර්මාන්තපුරයක් තුළ පවතින ව්‍යාපෘතියක නම වෙනස් කිරීමක දී ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශය ලබාගැනීම
  • ආයෝජකයා විසින් ඉල්ලිම ඉදිරිපත් කිරීම.
  • ප්‍රාදේශිය සේවා කර්මාන්ත මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව මගින් එම ඉල්ලිම පිළිබඳව සමාලෝචනය කර, නිර්දේශ කිරීමෙන් පසු අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබයි
  • අමාත්‍යංශ ඇගයීම් කමිටුවේ ඇගයීමට ලක් කිරීම
  • ව්‍යාපෘතියේ නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආයෝජකයන් වෙත දැන්වීම.
  • ඉල්ලීමේ ලිපිය
  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික
  • (සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ Form  01 සහ Form  20 )
  • ආදායම් බදු ලියාපදිංචිය
  • EPF ලියාපදිංචිය

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
නම : බි.ඒ. කේ . ඩබ්.එල්. පියරත්න
සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
ෆැක්ස් : 0112423965
විද්‍යුත් තැපෑල : idmic110@gmail.com
dir_indev@industry.gov.lk