තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන
ශාඛාව : සංවර්ධන අංශ III
සේවය : තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (TS)

ශ්‍රි ලංකාව තුල අමුද්‍රව්‍ය සපයා ගත නොහැකි, නිෂ්පාදන ක්‍රියාවලියෙහි 35% ක අගය එකතු කිරීමක් සිදුවී ඇති කර්මාන්ත ක්ෂේත්‍රයන් වල තාවකාලිකව තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි ලබාදීම

  • අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
  • අදාළ අමුද්‍රව්‍ය ලංකාව තුලින් සපයා ගත නොහැකි විය යුතුය.
  • නිෂ්පාදනයෙහි 35% ක අගය එකතු කිරීමක් ඇති බවට තහවුරු කල යුතුය.
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපත (BR)
  • ආකෘති අංක 20 (සමාගම් රෙජිස්ට්‍රාර් ලියාපදිංචිය) (Board of Director – Form 20)
  • ආයතනය පිළිබඳ හැඳින්වීමක් (Company Profile)
  • ඉල්ලීම් ලිපිය (Request Letter)
  • වරලත් ගණකාධිකාරවරයෙකු විසින් සහතික කරන ලද 35%කට වැඩි අගය එකතු කිරීමක් ඇති බවට සහතිකය (Charted accountant certified local value addition document)
  • පර්ෆෝමා ඉන්වොයිසිය හෝ කොමර්ෂල් ඉන්වොයාසිය (Performa Invoice or Commercial Invoice)
  • මූලික අවශ්‍යතා සපුරා ඇති  ලේඛණ අධ්‍යක්ෂ තුමාගේ  නිර්දේශය මත  අතිරේක  ලේකම් තුමා  වෙ ඉදිරිපත් කිරීම
  • නිර්දේශ ලබා ගැනීම සදහා IRRC කමිටුව  (Import Restriction Review Committee) වෙ  ඉදිරිපත් කිරීම
  • එම තීරණය සලකා බැලීමෙන් පසු ලේකම් තුමාගේ අත්සනින් යුතුව ආනයන අපනයන පාලකට හා ඉල්ලුම්කරු වෙපිටපත් සහිතව අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ ලිපිය  නිකුත් කිරී.

අංශය I
නම : යූ.එල්.ඒ උදාසිරි පෙරේරා
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 301
ෆැක්ස් : 011 2432750
විද්‍යුත් තැපෑල් : udasiri@gmail.com
අංශයේ දිගුව : 370,382
අංශයේ විද්‍යුත් තැපෑල් : sector1mid@yahoo.com

අංශය II
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

නම: බී.කුණාලිනී
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 0112333312
දිගුව : 388
ෆැක්ස් : 0112333312
විද්‍යුත් තැපෑල් : kunalini22@gmail.com
අංශයේ දිගුව : 385, 305
අංශයේ විද්‍යුත් තැපෑල්: sector2@industry.gov.lk

අංශය III
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com
අංශයේ දිගුව  : 421,371,428
අංශයේ ෆැක්ස් : 011 2472183
අංශයේ විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com