සහන බදු යටතේ ආනයනය

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන
ශාඛාව : සංවර්ධන අංශ III
සේවය : බදු සහන සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Concession)

නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහන බදු යටතේ ආනයනය කිරීම කිරීමට නිර්දේශ ලිපි නිකුත් කිරීම.

  • අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
  • අංක 08/2020 දරණ ආදායම් සංරක්ෂණ ආඥාව යටතේ සුදුසුකම් ලබා ඇති කර්මාන්ත ආයතනයක් විය යුතුය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපත (BR)
  • ආකෘති අංක 20 (සමාගම් රෙජිස්ට්‍රාර් ලියාපදිංචිය) (Board of Director – Form 20)
  • ආයතනය පිළිබඳ හැඳින්වීමක් (Company Profile)
  • ඉල්ලීම් ලිපිය (Request Letter)
  • කොමර්ෂල් ඉන්වොයිසිය (Commercial Invoice)
  • ඇසුරුම් ලයිස්තුවේ පිටපත (Packing List)
  • නෞභාර පත්‍රයේ පිටපත (BL/Airway Bill)
  • මූලික අවශ්‍යතා සපුරා ඇති  ලේඛණ අධ්‍යක්ෂ තුමාගේ  නිර්දේශය මත  අතිරේක  ලේකම් තුමා  වෙත ඉදිරිපත් කිරීම.
  • නිර්දේශ ලබා ගැනීම සදහා IRRC කමිටුව  වෙත  ඉදිරිපත් කිරීම.
  • එම තීරණය සලකා බැලීමෙන් පසු ලේකම් තුමාගේ අත්සනින් යුතුව ඉල්ලුම්කරුට පිටපත් සහිතව අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව වෙ නිර්දේශ ලිපිය  නිකුත් කිරීම.

අංශය I
නම : යූ.එල්.ඒ උදාසිරි පෙරේරා
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 011 2328973
දිගුව : 301
ෆැක්ස් : 011 2432750
විද්‍යුත් තැපෑල් : udasiri@gmail.com
අංශයේ දිගුව  : 370,382
අංශයේ විද්‍යුත් තැපෑල් : sector1mid@yahoo.com

අංශය II
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

නම: බී.කුණාලිනී
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 0112333312
දිගුව : 388
ෆැක්ස් : 0112333312
විද්‍යුත් තැපෑල් : kunalini22@gmail.com
අංශයේ දිගුව : 385, 305
අංශයේ විද්‍යුත් තැපෑල්: sector2@industry.gov.lk

අංශය III
නම : ඩබ්ලිව්.එම්.‍ආර් විජේකෝන්
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com

නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com
අංශයේ දිගුව  : 421,371,428
අංශයේ ෆැක්ස් : 011 2472183
අංශයේ විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com