ව්‍යාපෟති කළමණාකරණ ඒකකය
සුළු හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම තුලින් සමබර කාර්මික සංවර්ධනයක් ඇති කිරීමට දායකත්වය සැපයීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මෙම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් සහභාගීත්ව ණය දෙන ආයතන හරහා පහත සඳහන් ණය යෝජනා ක්‍රම 2 ක්‍රියාත්මක කෙරේ
1. සුවන – III, චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය (SMILE III – RF)
වර්තමාන කාර්යසාධනය (2013 – 2022)
ණය ලබාදුන් ව්‍යාපෘති ගණන – 3,222
ලබාදුන් මුලු ණය මුදල – රු. බිලියන 15.05
ණය වර්ගය | උපරිම ණය මුදල (රු) | පොලී ප්‍රතිශතය | ආපසු ගෙවීමේ කාලය(වසර) |
සාමාන්‍ය | මිලියන 25 | 8% | 10 (වසර 2ක සහන කාලයද ඇතුලුව) |
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය | මිලියන 2.5 | 5% | 7(වසර 2ක සහන කාලයද ඇතුලුව) |
සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය
මෙමගින් නිෂ්පාදන කර්මාන්ත වල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර වල යන්ත්‍ර සූත්‍ර හා ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදීම සිදු කෙරේ
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය
මෙමගින් නිෂ්පාදන කර්මාන්ත වල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර වල ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ තාක්ෂණ හුවමාරු ක්‍රමවේද සඳහා ණය ලබාදීම සිදුකෙරේ.
සහභාගීත්ව ණය දෙන ආයකන (PCI)
i.ලංකා බැංකුව
ii.මහජන බැංකුව
iii.ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)
iv.ජාතික සංවර්ධන බැංකුව (NDB)
v.ඩීඑෆ්සීසී බැංකුව (DFCC)
vi. සම්පත් බැංකුව
vii. සෙලාන් බැංකුව
viii.හැටන් නැෂනල් බැංකුව (HNB)
ix.කොමර්ෂල් බැංකුව
x.සණස සංවර්ධන බැංකුව (SDB)
වැඩි විස්තර සඳහා
https://www.industry.gov.lk/web/wp-content/uploads/2022/08/smile-leaflet.pdf
ණය අයදුම් පත්‍රය (සාමාන්‍ය)
Smile III චක්‍රීය අරමුදල යටතේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය (සාමාන්‍ය)
ණය අයදුම් පත්‍රය (තාක්ෂණ හුවමාරු සහය)
Smile III චක්‍රීය අරමුදල යටතේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය(තාක්ෂණ සහය)
2. පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය II (E-Friends II – RF)
වර්තමාන කාර්යසාධනය(2018 – 2022)
ණය ලබාදුන් ව්‍යාපෘති ගණන– 131
ලබාදුන් මුලු ණය මුදල– රු. බිලියන 1.37
ණය වර්ගය | උපරිම ණය මුදල (රු) | පොලී ප්‍රතිශතය | ආපසු ගෙවීමේ කාලය(වසර) |
සාමාන්‍ය | මිලියන 30 | 6.5% | 10 (වසර 2ක සහන කාලයද ඇතුලුව) |
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය | මිලියන 1 | 2% | 5 (වසර 2ක සහන කාලයද ඇතුලුව) |
සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය
කර්මාන්තශාලා වලින් පරිසරයට මුදාහැරෙන සියළුම ආකාරයේ පරිසර හානිකාරක පරිසරයට හානී නොවන ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ යන්ත්‍ර සූත්‍ර හා ඉදිකිරීම් සඳහා ණය පහසුකම් සැපයීම මේ යටතේ සිදුකෙරේ.
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය
ඉහත සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබැගනීමට සුදුසුකම් ලබන කර්මාන්තවල ණය පහසුකමින් යෝජිත සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ තාක්ෂණ සහය ක්‍රමවේද සඳහා ණය ලබාදීම මේ යටතේ සිදුකෙරේ.
සහභාගීත්ව ණය දෙන ආයකන (PCI)
i.ලංකා බැංකුව
ii.මහජන බැංකුව
iii.ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)
iv.ජාතික සංවර්ධන බැංකුව (NDB)
v.ඩීඑෆ්සීසී බැංකුව (DFCC)
vi. සම්පත් බැංකුව
vii.සෙලාන් බැංකුව
viii.හැටන් නැෂනල් බැංකුව (HNB)
ix.කොමර්ෂල් බැංකුව
x.ලංකා ඔරික්ස් ලීසිං ෆිනෑන්ස් (LOLC)
xi.පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
වැඩි විස්තර සඳහා
https://www.industry.gov.lk/web/wp-content/uploads/2022/08/E-Friend-Leaflet.pdf
ණය අයදුම්පත්‍රය (සාමාන්‍ය)
ණය අයදුපත්‍රය (තාක්ෂණ හුවමාරු සහය)
සම්බන්ධීකරණ තොරතුරු
නම | තනතුර | දුරකථන | ෆැක්ස් / විද්‍යුත් තැපැල් |
තිලකා ජයසුන්දර මහත්මිය | ව්‍යාපෘති අධ්‍යක්ෂ | +94 11 243 6 123/4 | +94 11 244 9 402 |
කේ.එම්. රිස්වි මහතා | නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ | +9411232 9 722 | +94 11 243 6 662 |
එස්.එච්. ප්‍රනාන්දු මහතා | ව්‍යාපෘති මූල්‍ය කළමනාකරු | +9411232 6 597 | +94 11 232 6 597 |
එම්.ඒ.එන්.කේ. මනිමේන්දු මහතා | ව්‍යාපෘති තක්සේරු නිලධාරී | +94 11 239 0 142 | +94 11 243 6 662 |
කේෂිකා ජයසිංහ මහත්මිය | පරිසර නිලධාරී (වැඩ ආවරණ) | +94 11 239 0 142 | +94 11 243 6 662 |