කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන අංශය
කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන අංශය 
ජී.පී.එන්. මහේෂ් අබේසේකර
ශ්‍රී ලංකා පරිපාලන සේවය අධි ශේණිය
අතිරේක ලේකම්
දුරකථන: 011 – 2322782
අභ්‍යන්තර : 381
ෆැක්ස් : 0112 – 2347393
විද්‍යුත් තැපෑල : adlsecipsd@gmail.com
අතිරේක ලේකම් (කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන) විසින් කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන අංශ i, කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන අංශ ii සහ කර්මාන්ත ලියාපදිංචි අංශය මෙහෙයවීම හා අධීක්ෂණය සිදු කරනු ලබයි.
ඒ අනුව, පහත වගකීම් අතිරේක ලේකම් (කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන) වෙත පැවරී ඇත.
- කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනය උදෙසා කර්මාන්ත පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
- අමාත්‍යාංශයේ කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා ලෙස කටයුතු කිරීම සහ සියලුම කර්මාන්ත ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීම.
- වීසා නිර්දේශ සමාලෝචන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම සහ විදේශීය ආයෝජකයින්, විධායක ශ්‍රේණි නිලධාරීන් සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නිර්දේශය ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම.
- ආනයන සීමා කිරීම් සමාලෝචන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම.
කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
පී. නාමගල්
සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර : අධ්‍යක්ෂ I
දුරකථන: 0112390141
අභ්‍යන්තර : 427
ෆැක්ස් : 0112347393
විද්‍යුත් තැපෑල : industrypolicy1@gmail.com
- දේශීයව අගය එකතු කරනු ලබන වාහන, විදුලි උපකරණ හා විද්‍යුත් උපකරණ සඳහා පහසුකම් සපයීම
- 1969 අංක 1 දරණ ආනයන අපනයන පනතට අනුව ආනයන සම්බාධක සහිත භාණ්ඩ පිළිබඳව කටයුතු කිරීම
- තීරු බදු ගැටළු හා තීරුබදු ප්‍රතිපත්ති සම්බන්ධව මුදල් අමාත්‍යංශය හා එක්ව කටයුතු කිරීම
- කර්මාන්ත සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ (UN) නියෝජිත ආයතන, පරිසර අමාත්‍යාංශය හා එක්ව කර්මාන්ත සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීම
කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
කේ.ඒ.අයි ඩී අල්විස්
සේවය :ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර : අධ්‍යක්ෂ II
දුරකථන : 0112327153
අභ්‍යන්තර : 501
ෆැක්ස්: 0112347393
විද්‍යුත් තැපෑල : inokada@yahoo.com
- 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ උපදේශන ප්‍රකාරව රෙගුලාසි සකස් කිරීම.
- කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනය උදෙසා කර්මාන්ත පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කිරීම.
- කර්මාන්ත ප්‍රතිපත්ති සහ කර්මාන්ත සංවර්ධනයට අදාළව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ විදේශ දූත මණ්ඩලවල ව්‍යාපෘති හා වැඩසටහන් සඳහා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය උදෙසා උපදේශන සැපයීම සහ අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.