තොරතුරු පනත 

අංශය : පාලන

ශාඛාව : පාලන

සේවය: තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම 

නම් කළ නිලධාරී :
ජේ .එම් . තිලකා ජයසුන්දර මහත්මිය 
ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශය
sec.indus73@gmail.com
077-9229222
011-2436123
011-2436124
011-2449402(ෆැක්ස්)

තොරතුරු නිළධාරී :
ඩී නන්දනී සමරවික්‍රම මහත්මිය
අතිරේක ලේකම් (පාලන)
nandanies4@gmail.com
011-2434689

011-2332444 (ෆැක්ස්)

විකල්ප තොරතුරු නිළධාරී :
එම් එස් එම් නවාස් මහතා
‍ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
nawasaly@gmail.com
011-2332443
011-2332444 (ෆැක්ස්)

විද්‍යුත් තැපෑල (පාලන අංශය)  :
admin1@industry.gov.lk
ministryindcom@gmail.com

 
  1. තොරතුරු අයදුම්පත භාරගැනීම හා තොරතුරු අයදුම්පත්‍රය ලැබුණු බව දැනුම්දීම

 තොරතුරු ඉල්ලුම්පත්‍රයක් RTI 1 ආකෘතියෙන් ලද පසු  RTI 2 ආකෘතියෙන් යුතු ලිපියක් මඟින් තොරතුරු අයදුම්පත්‍රය ලද බව   ඉල්ලුම්කරුට දැනුම් දෙනු ලැබේ.

    2. තොරතුරු ලබාදීමට තීරණය කළ විට ගාස්තු තිරණය කිරීම 

තොරතුරු ලබා දීම සඳහා  අයකරන ගාස්තුව RTI 4 ආකෘතිය මඟින් ඉල්ලුම්කරුට දැනුම් දෙනු ලබන අතර තොරතුරු සඳහා අයකරන ගාස්තු තීරණය කරනු ලබන්නේ  2017 පෙබරවාරි 03 වන දින නිකුත් කරන ලද 2004/66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදිය.

  තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (RT1-01)
නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය (RT1 -10)