වසර 5 කට පසු ජාතික …….

වසර 5 කට පසු ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය නැවතත් …….. “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 5 කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන මෙම ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය පාසල්, රාජ්‍ය සහ නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර 3 යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙයි. 1994 වසරේදී පිහිටුවනු ලැබූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) මගපෙන්වීම මත කලාපීය රටවල් 20 ක සහයෝගීතාව සහිතව ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වෙයි. ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ අංශ තුළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට එම වැඩසටහන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. මෙහිදී ආසියානු ඵලදායිතා සංවිධානය (APO) ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතිය සමග සමගාමීව ඵලදායිතා වැඩසටහන් රටේ සෑම ක්ෂේත්‍රයක් තුළම ක්‍රියාත්මක වීම වැදගත් වන බව පැවසුවාය. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමුවරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට මෙම ඵලදායිතා සංකල්පය ගෙනයාමට හැකිවූ බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය එමගින් අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභ වඩාත් තිරසාර වන බවද වැඩිදුරටත් පැවසුවාය. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ වසර 5 කට පසුව නැවතත් ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය හරහා ඵලදායිතා සංකල්පය ජනතාව අතරට ගෙන යාමට ලැබීම පිළිබඳව සතුටු වන බවයි. එසේම ඵලදායිතා සංකල්පය සමාජගත කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවත් වත්මන් රජයේ විසින් ක්‍රියාත්මක කරන “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියයේ අරමුණුවලට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය ඔස්සේ රටේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව පැවසීය. එසේම මෙම ඵලදායි සංකල්ප ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තුරන් කරමින් නව මාවතක් කරා රාජ්‍ය සේවය ගෙනයාමේ හැකියාව පිළිබදවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආසියානු ළුලදායිතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය Indra Pradhana Singawinta මහතා ඕනෑම රටක තිරසාර ආර්ථික සංවර්ධනය සදහා ඵලදායිතා සංකල්ප යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. 2025 /2026 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ නිර්ණායක එළිදැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහා සංඝරත්නය කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.
ගරු. අමාත්‍යතුමාගේ කාර්යාලය
තනතුර නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) විද්‍යුත් තැපෑල ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා 0112435248 0773908760 shjvplk@gmail.com minister@industry.gov.lk ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිශාන්ති එස්. වික්‍රමරත්න මිය 0112121892 0711310907 minister@industry.gov.lk ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රසිඳු යශෝද් මාරගල මහතා 0112391838 0712708010 rasindu@gmail.com ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එච්.ජී.ඩී.මල්ෂානි මිය 0112447074 0706299200 malshanihettiarachchi@gmail.com ගරු අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී ජේ.ඒ.වසන්ත මයා 0112447074 0714238653 Jayasekaraw32@gmail.com ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ඩී.ජී.කසුන් නදීෂ මයා 0112431672 0716551611 Kasun96nadeesha@gmail.com
ගරු. නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාර්යාලය
තනතුර නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) විද්‍යුත් තැපෑල ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා deputy.minister@industry.gov.lk
ලේකම් කාර්යාලය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ලේකම් 0112436123 0112436124 අභ්‍ය: 210 011-2449402 sec.indus73@gmail.com secretary@industry.gov.lk ඩබ්.ඒ.සී.ඒ. රොද්‍රිගෝ මහත්මිය ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම් 0112436123 0112323186 011-2449402 sec.indus73@gmail.com charuni.rodrigo@gmail.com
පාලන අංශය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල සුභාෂිණි කුලතුංගමුදලි මහත්මිය අතිරේක ලේකම් පාලන අංශය 011 2434689 අභ්‍ය.: 222 011 2390941 ටී.ඩබ්.ගයාන් මහතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පාලන අංශය 0112332443 අභ්‍ය: 394 011-2332444 twhgayan@gmail.com එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය සහකාර ලේකම් පාලන අංශය 0112-384501 අභ්‍ය: 234 0112- 332444 Ishanidissanayaka7@gmail.com එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය සහකාර ලේකම් මානව සම්පත් සහ පාර්ලිමේන්තු කටයුතු අංශය 0112-384501 අභ්‍ය: 234 070-1259592 Ishanidissanayaka7@gmail.com පී.ජී.ටී.පී.ද සිල්වා මහත්මිය නීති නිලධාරි නීති අංශය 011 2327760 අභ්‍ය: 246 011-2327760 legalmindus@gmail.com ජී.එම්.එම්.ආර්.ආර්.ඩී. ඥානසේකර මහත්මිය නීති නිලධාරි නීති අංශය 011-2327807 අභ්‍ය: 331 011-2327760 legalmindus@gmail.com එස් ඩී සඳමාලි ප්‍රනාන්දු මහත්මිය පරිපාලන නිලධාරි පාලන අංශය 0112-332444 අභ්‍ය: 230 0112-332444 එන්.එම්.ඩී.එන්. බණ්ඩාර මහතා භාෂා පරිවර්තක පරිවර්තන අංශය – අභ්‍ය: 530
විදාතා අංශය
නම තනතුර අංශය දුර.අංකය විද්‍යුත් ලිපිනය ඒ.ලක්කදාස් මයා අති.ලේ.(පාලන හා විදාතා) විදාතා 0777324300 lakkathas@gmail.com ප්‍රියදර්ශිකා රුවන්පිටිය මෙය ප්‍ර.ගණකාධිකාරි (විදාතා) විදාතා 0777360699 darsika_ruwanpitiya@yhoo.com පී.එම්.පී.කේ.කරුණාරත්න මයා අධ්‍යක්ෂ (විදාතා) විදාතා 0718018663 manoj.karu@yahoo.com ඩබ්.පී.කළ්‍යාණි මිය අධ්‍යක්ෂ (සැළසුම්) විදාතා 0715545705 wpkal@yhoo.com ජයසමරා ගුණරත්න මෙය නි.අ. (විදාතා) විදාතා 0716858161 dd_vidatha@smrip.gov.lk ජී.පී.ජී.ජී.කරුණාරත්න මෙය පරි. නි. විදාතා 0714412851 geethani524@gmail.com
මුදල් අංශය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල ප්‍රධාන මූල්‍ය නිලධාරී මූල්‍ය අංශය 0112326957 අභ්‍ය.: 401 0112326957 කේ.ඒ.බී. කුරුප්පු මහතා ප්‍රධාන ගණකාධිකාරි ප්‍රසම්පාදන අංශය 0112327053 අභ්‍ය.: 320 071-1965912 bandula_kuruppu@yahoo.com ජී.ටී.කුමානායක මහත්මිය ගණකාධිකාරී මූල්‍ය අංශය 0112424005 අභ්‍ය.: 402 071-2147695 0112424005 thilinig5@gmail.com
කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන අංශය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල වයි. අයි.එම්.සිල්වා මහතා අතිරේක ලේකම් 011-2478676 අභ්‍ය:336 adsec_indev@industry.gov.lk දසුන් රාජපක්ෂ මහතා අධ්‍යක්ෂ කර්මාන්තපුර සංවර්ධන අංශය 0112441490 අභ්‍ය: 352 dir_indev@industry.gov.lk එස්.කේ.කේ.ගාමින්ද මහතා සහකාර අධ්‍යක්ෂ (කර්මාන්ත සංවර්ධන) 0112343937 අභ්‍ය: 495 idmic110@gmail.com එස්.කේ.කේ.ගාමින්ද මහතා සහකාර අධ්‍යක්ෂ (කර්මාන්ත ලියාපදිංචි අංශය ) 011-2448467 අභ්‍ය: 299 gaminda.industries@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – බස්නාහිර පළාත අංක 73/1, ගාලු පාර, කොළඔ 03. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල ඩී.පී.තිවංකා ප්‍රේමරත්න මෙනවිය ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0112448463 riscwp@yahoo.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – මධ්‍යම පළාත නිවාස මහ ලේකම් ගොඩනැගිල්ල, යටිනුවර වීදිය, මහනුවර. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල එස්.ඒ.දර්ශ ප්‍රවීන මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0812-205619 risc.cp1234@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – දකුණු පළාත අංක 41, අලුත් වීදිය, ගාල්ල. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල කේ.එම්.ආර්.කග්ගොඩ ආරච්චි මහත්මිය ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0912-234126 riscsouthern@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – උතුරු මැද පළාත අංක 624/11, ගොඩගේ මාවත, අනුරාධපුරය. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල උපේෂල හේරත් මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0252-235587 riscncanuradhapura@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – උෟව පළාත කර්මාන්තපුරය, මොණරාගල පාර, බුත්තල. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල බී.එල්.කේ.ප්‍රියවංශ මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0552-270047 riscuva109@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – සබරගමුව පළාත නාලන්ද එල්ලාවල කර්මාන්තපුරය, කුරුවිට, රත්නපුරය. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල පී.ඩී.එස්.මධුසංඛ මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ (වැ. බ.) 0452-262344 riscsabaragamuwa@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – වයඹ පළාත අංක 31, මිහිඳු මාවත, කුරුණෑගල. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල ඩී.ඩී.රාජපක්ෂ මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0372-224506 riscnwp@gmail.com /riscnwp@sltnet.lk ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – උතුරු පළාත කච්චේරි පරිශ්‍රය, වවුනියාව. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල ජී විනෝජිතා මිය ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0242-226206 riscsnothern@gmail.com ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය කර්මාන්තපුරය, මන්කි බ්‍රිජ්, කප්පල්තුරෙයි, චීන වරාය. නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල කේ තයාපරන් මහතා ප්‍රාදේශීය අධ්‍යක්ෂ 0262-050100 risceastern@gmail.com
අභ්‍යන්තර විගණන අංශය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල කේ.ඒ.ඩී.ඩබ්.කුමාර ප්‍රධාන අභ්‍යන්තර විගණක 0112435847 Ext: 366 011 2435847 wasanthakumarakotte@gmail.com
සැලසුම් අංශය
නම දුරකථන (කාර්යාලය) දුරකථන (ජංගම) ෆැක්ස් විද්‍යුත් තැපෑල මංගලා ගුණරත්න මිය අධ්‍යක්ෂ ජනරාල් 011-2431342 අභ්‍ය: 450 mangalapg2002@gmail.com ඒ.ජී.ජී. සමන්ගිකා අබේසිංහ මෙනවිය අධ්‍යක්ෂ (වැ බ) ක්‍රමසම්පාදන අංශය 0112327052 අභ්‍ය: 426 plan_unit@yahoo.com ජී.ඩී.පී.මුනිදාස මහතා අධ්‍යක්ෂ (වැ බ) ක්‍රමසම්පාදන අංශය 0112338590 අභ්‍ය: 489 plan_unit@yahoo.com කේ.කේ.ටී.චතුරංගනී මෙනවිය සහකාර අධ්‍යක්ෂ 011-2322783 අභ්‍ය: 339 plan_unit@yahoo.com බී. ඒ. කේ. හේෂාන් මහතා සංඛ්‍යාලේඛනඥ ක්‍රමසම්පාදන අංශය 0112-330461 අභ්‍ය: 343