‘දිට්වා’ සුලි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක්
‘දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කෙරේ.
එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින අතර දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර මෙම දත්ත පද්ධතියට අවශ්‍ය තොරතුරු රැස් කර අවසන් කිරීමට නියමිතයි.
තොරතුරු ඇතුලත් කිරීම සඳහා www.industry.gov.lk හරහා කල හැකිය. අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ලබා ගත හැකිය.
