ඔබ මෙතනයි:
මුල් පිටුව
කර්මාන්ත ලියාපදිංචි කිරීම
ඔබ ලියාපදිංචිවීම අවශ්‍ය වන්නේ ඇයි?
* මෙමගින් ඔබේ පාරිභෝගිකයින් හා ව්‍යාපාර හවුල්කරුවන් අතර විශ්වාසනීයත්වය ගොඩ නැගීමට පදනම සැකසෙනු ඇත.
* වරින්වර රජය මඟින් ඔබගේ කර්මාන්තයේ දියුණුව සඳහා සපයනු ලබන විවිධ පහසුකම් දිරිගැන්වීම් ආදිය ඇතුළු අපගේ සේවාවන් පහසුවෙන් ලබාගැනීමට ඉවහල් වනු ඇත.
* ලියාපදිංචිය තුලින් ඔබ සපයනු ලබන දත්ත විශ්ලේෂණය මඟින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව සඳහා වඩාත් ඵලදායි ප්‍රතිපත්තිමය තිරණ ගැනීමට හැකිවීම.
* ඔබගේ කර්මාන්තය සඳහා විවිධ ආයතන මඟින් මූල්‍යමය පහසුකම් ලබාගැනීමේදී ලියාපදිංචි වී තිබීම පහසුවක් වනු ඇත.
* අංක 46 දරණ 1990 කර්මාන්ත ප්‍රවර්ධන පනතට අනුකූලව සියළුම කර්මාන්ත ව්‍යවසායයන් (ආයෝජන මණ්ඩලයෙහි ලියාපදිංචි කර්මාන්ත හැර) මෙම අමාත්‍යාංශයෙහි ලියාපදිංචි විය යුතුය.
ඔබ දැනටමත් ලියාපදිංචි වි ඇතිදැයි පරික්ෂා කරන්න (පහත ඇති පිරික්සුම් කොටුව පාවිච්චි කරන්න)