කර්මාන්ත සිදුවීම් නැවුම් පුවත්
Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි: 

අතිරේක ලේකම් - පරිපාලන

ටී ඩී එස් පී පෙරේරා
(අතිරේක ලේකම් - පරිපාලන සහ මුදල්)
නො. 73/1, ගාලු පාමර,
කොල්ලුපිටිය, කොළඹ 03.
දුරකථන : +94-11-2434689
ජංගම: 0773-465029
ෆැක්ස් : +94-11-2390941
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

අරමුණු

  • රාජ්‍ය මුදල් ඵලදායි ලෙස යොදවාගැනීම සඳහා ගිණුම් පද්ධති පවත්වාගැනීම.
  • රාජ්‍ය මුදල් ගිණුම්කරණ ක්‍රියාවලිය සමාලෝචනය සහ වැඩිදියුණු කිරීම.
  • මූල්‍ය කළමනාකරණයේ ගිණුම්කරණ භාවය සහ විනිවිද භාවය සහතික කිරීම.
  • නව තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ ගිණුම්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම තුලින් ගිණුම්කරණ තොරතුරු සහ වාර්තා ක්ෂණිකව ලබාදීම.
  • මිලදීගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
  • අමාත්‍යාංශ වත්කම් ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • නියමිත දිනට අප්‍රමාදව සියළු ගෙවීම් කිරීම.
  • මාසික ගිණුම්, වාර්ෂික  ගිණුම්, විසර්ජන ගිණුම්, රජයේ නිලධාරින්ට අත්තිකාරම් ගිණුම් නියමිත පරිදි භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
  • මුදල් රෙගුලාසි අනුව ගිණුම්කරණ ක්‍රියාවලිය හැසිරවීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට සහාය වීම.
  • මිලදීගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
  • අමාත්‍යාංශ වත්කම් ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කිරීම.

විමසීම්

නම/තනතුර ලිපිනය දුරකථන ෆැක්ස් විද්‍යුත් තැපෑල
ඒ.ජී.ප්‍රේමසිරි මහතා (ප්‍රධාන මූල්‍ය නිලධාරි) නො. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය,කොළඹ 03. +94-112326957 +94-11-2424005 මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
ටී ඕ අර් වනිගරත්න මහතා(ප්‍රධාන ගණකාධිකාරී) නො. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය,කොළඹ 03. 011-2424005 011-2424005
අාර් ඒකේ එස් ජයසේකර මිය(ගණකාධිකාරි (ගෙවීම්)) අංක 73/1, ගාලු පාර, 
කොළඹ 03,
011-2436110 011-2424005
එන් කේ ආර් එල් කුමානායක මහතා(ගිණුම්/සැපයුම්) අංක 73/1, ගාලු පාර, 
කොළඹ 03,
011-2424005 011-2424005
බී.කේ.එම්.ජේ රුද්‍රිගු මිය(ප්‍රධාන අභ්‍යන්තර විගණක) අංක 73/1, ගාලු පාර, 
කොළඹ 03
+94-11-2322784

අරමුණු

අමාත්‍යාංශයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල කාර්යක්ෂම හා ඵලදායී පරිපාලන ව්‍යූහයක් පවත්වාගෙන යාම.

ප්‍රධාන කාර්යයන්

  • අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පරිපාලනික හා ආයතනික කටයුතු.
    • බදවා ගැනීම්.
    • ස්ථාන මාරුවීම්.
    • උසස් වීම්.
    • වාර්ෂික වැටුප් වර්ධක ගෙවීම්.
    • විශ්‍රාම ගැන්වීම්.
  • දෛනික තැපෑල බෙදාහැරීම.
  • දෛනික පැමිණීම හා නිවාඩු වලට අදාළ කටයුතු.
  • විදුලිය, ජලය සහ අනෙකුත් ගිවිසුම්ගත සේවා වලට අදාල කටයුතු.
  • විනය කටයුතු.
  • ණය සම්බන්ධ කටයුතු.
  • අතිකාල, ගමන් වියදම් හා දෛනික වැටුප් ගෙවීමට අදාල කටයුතු.
  • පාර්ලිමේන්තු කටයුතු
  • අමාත්‍යාංශය යටතේ ඇති සියළුම අංශ, දෙපාර්තමේන්තු හා ආයතන සමග සම්බන්ධීකරණය

විමසීම්

නම/තනතුර ලිපිනය දුරකථන ෆැක්ස් විද්‍යුත් තැපෑල


කේ.ඒ.එල්. අමරතුංග මහතා (සහකාර ලේකම් – ප්‍රතිසම්පාදන) අංක 73/1, ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03. +94-11-2432783 +94-11-23473921 මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වරුණි වික්‍රමසිංහ මිය(සහකාර ලේකම්-පරිපාලන) අංක 73/1, ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03. +94-11-2327069 +94-11-2327069 මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ


ටි.පි. කුමාරගේ මහත්මිය (පරිපාලන නිලධාරි) අංක 73/1, ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03. +94-11-2332444 +94-11-2332444 මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

නැවුම් පුවත්

ආයෝජන අවස්ථා