- ව්‍යවසාය සංවර්ධන හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කරන අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා ඉදිරිපත් කළ යුතුය.
ලිපිනය
ව්‍යවසාය සංවර්ධන හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
46/56, ලැන්ලිබ් ගොඩනැගිල්ල,
නවම් මාවත,
කොළඹ 02.
වෙබ්: www.edip.gov.lk
- ඉහත අයදුම්පතෙහි සඳහන් කර ඇති කරුණු තහවුරු කිරීම සඳහා අමතර තොරතුරු / ලේඛන ආදිය උදා :- යන්ත්‍රය ආනයනය කිරීමෙන් පසු නිෂ්පාදන ක්රියාවලියෙහි ඵලදායකත්වය, කාර්යක්ෂමතාවය ඉහළ නැංවෙන අයුරු ආදී තොරතුරු.
- අපනයනකරු විසින් නිකුත් කරන ලද ඉන්වොයිසිය ( ) මෙහි ආනයනය කිරීමට බලාපොරොත්තු වන යන්ත්‍ර සූත්‍රවල වටිනාකම, එහි අංකය ඇතුළත්ව තිබිය යුතුය.
- යන්ත්‍ර සූත්‍ර වල ඡායාරූපයක් / රූප සටහනක් අඩංගු පත්‍රිකාවක් / ලේඛනයක්.