සොයන්න
 
" Be Sri Lankan - Buy Sri Lankan "      " සිරි ලක‌‌‍†දේ සිරි සැප දේ "       "வளமும் நலமும் தருவது இலங்கைப் பொருட்களே"
Home Home
 
 
 
ශ්‍රි ලංකා ජනාධිපති අතිගරු
මහින්ද රාජපක්ෂ මැතිතුමා
 
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය
ගරු කුමාර වෙල්ගම මැතිතුමා

ආයුබෝවන්
කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය


දැක්ම :
 
ජවයෙන් පිරි ගෝලීය තරඟකාරී කර්මික ශ්‍රී ලංකාවක්.

මෙහෙවර :
  තිරසාර ‍ගෝලීය වශයෙන් ක්‍රියාකාරී ලොවම පිළිගත් පරිසර හිතකාමී නිෂ්පාදන ස්ථිතින් සහිතව ඉහළ අගයකින් යුතු නිෂ්පාදන බිහිකරනු ලැබීමෙන් ඵලදායී රැකියා අවස්ථා බිහිකරමින් දේශීය ආරිථික වර්ධනයටද ජනතාවගේ ජීවන තත්වය නංවාලීමටද උපකාරි වන පරිසරයක් ගොඩනැගීම සඳහා පහසුකම් සපයන්නෙකු හා විපර්යකාරකයකු ලෙස අපි ක්‍රියාකරන්නෙමු.


 
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-08
© Copyright 2006.Ministry Of Industrial Development, All right reserved - Developed in Association with
Powered by Pooranee Inspirations.