අප පිළිබඳව > අංශයන්
මුදල් අංශය

පරමාර්ථ

රාජ්‍ය මුදල් ඵලදායි ලෙස යොදවාගැනීම සඳහා ගිණුම් පද්ධති පවත්වාගැනීම.

රාජ්‍ය මුදල් ගිණුම්කරණ ක්‍රියාවලිය සමාලෝචනය සහ වැඩිදියුණු කිරීම.
මූල්‍ය කළමනාකරණයේ ගිණුම්කරණ භාවය සහ විනිවිද භාවය සහතික කිරීම.
නව තොරතුරැ තාක්ෂණ ක්‍රම ඔස්සේ ගිණුම්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම තුලින් ගිණුම්කරණ තොරතුරු සහ වාර්තා ක්ෂණිකව ලබාදීම.
මිලදීගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
අමාත්‍යාංශ වත්කම් ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කිරීම.

ප්‍රධාන කාර්යයන්

නියමිත දිනට අප්‍රමාදව සියළු ගෙවීම් කිරීම.
මාසික ගිණුම්, වාර්ෂික  ගිණුම්, විසර්ජන ගිණුම්, රජයේ නිලධාරින්ට අත්තිකාරම් ගිණුම් නියමිත පරිදි භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
මුදල් රෙගුලාසි අනුව ගිණුම්කරණ ක්‍රියාවලිය හැසිරවීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට සහාය වීම
මිලදීගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
අමාත්‍යාංශ වත්කම් ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කිරීම.
   
විමසීම්
වි.එම්. වීරසිංහ මහතා
(ප්‍රධාන ගණකාධිකාරී)
ලිපිනය : නො. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය,
    කොළඹ 03.
දුරකථන : +94-11-2326957
ෆැක්ස්    : +94-11-2424005
විද්‍යුත් තැපෑල : finance@industry.gov.lk
 
එන්. විජෙවීර මෙනවිය
(ගණකාධිකාරී)
ලිපිනය : නො. 73/1, ගාලු පාර, කොළඹ 03.
දුරකථන : +94-11-2424005
ෆැක්ස්    : +94-11-2424005
විද්‍යුත් තැපෑල : n_wijeweera@yahoo.com
 
එස්.ඒ.එන්.කේ. සුබසිංහ මහතා
(ගණකාධිකාරි)
ලිපිනය නො. 73/1, ගලු පාර, කොල්ලුපිටිය,කොළඹ 03.
දුරකථනය : +94-11-2390447
ෆැක්ස් : +94-11-2424005
විද්‍යුත් තැපෑල : nushan75@yahoo.com
 
කේ.බී.අබේරත්න මහතා
(ගණකාධිකාරී)
ලිපිනය : නො. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය,කොළඹ 03.
   
දුරකථන  
ෆැක්ස්     
විද්‍යුත් තැපෑල  
 
ඩබ්ලිව්.බී.ඩී.රණබාහු මහත්මිය
(ගණකාධිකාරී)
ලිපිනය : නො. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය,
    කොළඹ 03.
දුරකථන  
ෆැක්ස්     
විද්‍යුත් තැපෑල  
 
Top